ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හමුවන්න 225 ටම ඉඩ දෙන්න – සජිත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ව පාර්ලිමේන්තුවට ආරාධනා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගෙන් ඉල්ලීමක් කළේය.

තව දුරටත් විපක්ෂ නායකවරයා පැවසුවේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ මහතා ට එහිදී මන්ත්‍රීවරු 225ම හමුවිය හැකි බවත් මෙරට ක්‍රිකට් ගැටලුව ගැන ඔහුව දැනුවත් කිරීමට අවස්ථාවද ලැබෙන බවයි.

අපි ඔහුව දැනුවත් කළ යුතුයි පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන්. නැතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි…”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...