කලා ඔය බසයේ මගින් 34ක් මුදා ගනී – නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම (PHOTOS)

කොළඹ LNW:අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට මුදාගෙන තිබේ.

ඔවුන් මේ වනවිට නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙන බව සඳහන්.

නාවික හමුදාවේ මැදිහත්වීමෙන් එම මුදාගැනීමේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙන අතර තවදුරටත් එය ක්‍රියාත්මක බවද වාර්තා වෙයි.

එම බසයේ මගීන් 70ක් පමණ සිටි බවට වාර්තා වී තිබුණි.

අනතුර වාර්තා වූ මොහොතේ සිට ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ අකර තිබුණු අතර අයහපත් කාලගුණය ඊට බාධා පමුණුවා තිබුණි.

කෙසේවෙතත් මේ වන විට ඔවුන් නිරුපද්‍රිතව මුදා ගැනීම සිදුවෙමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...