*
Wednesday, February 28, 2024
spot_img

Latest Posts

සජබ ආසන සංවිධායකවරයෙක් දොට්ට දායි !

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාව සමගි ජන බලවේගයේ පස්සර ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී සජබ මතයට පටහැණිව එම අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම මීට හේතුවී ඇති බව සඳහන්.

ඒ අනුව, පස්සර ආසනයේ සජබ නව සංවිධායකවරයා වශයෙන් ලෙත්චුමන් සංජය මහතා පත්කර ඇති අතර ඊට අදාළ පත්වීමේ ලිපිය සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුට පිරිනමා ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan