FENGAL සුළි කුණාටුව ගැන අද (30) අලුයම 5 ට කාලගුණය නිකුත් කළ රතු නිවේදනය

සටහන – රුවන් නෙළුගොල්ල

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළි කුණාටුව ඊයේ (නොවැම්බර් 29) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝමීටර් 280ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණු අතර එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (නොවැම්බර් 30) දින සවස් කාලයේදී තමිල්නාඩු – පුදුචෙරි වෙරළ වෙත ළඟා වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ කාලගුණයට සිදුවන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරු 05.00 ට නිකුත් කළ රතු අනතුරු හැඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...