ඉන්ධන මිල සංශෝධනය අද

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය අදට (නොවැම්බර් 30) යෙදී තිබේ.

ඒ අනුව අද රාත්‍රියේදී ඉන්ධන මිල සංශෝධනය කෙරෙන ප්‍රකාශයට පත් කෙරෙන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කෙරුණේ පසුගිය ඔක්තෝබර් 31 වනදා මධ්‍යම රාත්‍රියේදී වන අතර එහිදී සුපිරි පෙට්‍රල් ලීටරය මිල රුපියල් 06 කිනුත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06 කිනුත් අඩුකෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : විදේශ ශ්‍රමිකයන් සඳහා...

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ඔක්තෝබර් 12 දාට…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් , කොළඹ LNW : අවිධිමත් රාජතාන්ත්‍රික...

ක්‍රිෂ් ගනුදෙනු නඩුව : සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ඉන්දියානු නිවාස සංවර්ධන...

විශ්වීය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ගෝලීය තොරතුරු යුගයේ...