කාන්තාවනි ආන්ඩුවට එරෙහිව පෙලගැසෙමු – අයිතීන් උදෙසා කාන්තාවෝ

ජීවන බර අඩුකරන ලෙසත්,අද්‍යපන බර අඩුකරන ලෙසටත්, ආන්ඩුවට බල කරමින් ;කාන්තාවනි ආන්ඩුවට එරෙහිව පෙලගැසෙමු; යන තේමාව මුල්කරගෙන අද(30)උදෑසන පර්ලිමේන්තු වටරවුම දියත උයන අසලදී උද්ගෝශන ව්‍යපාරයක් පැවැත්විනි .

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් මෙම උද්ගෝශන ව්‍යපාරය සංවිධානය කොට තිබූ අතර විරෝදතා පුවරු ඔසවාගෙන සටන් පාට කියමින් පැයක පමන කාලයක් පිරිස උද්ගෝශනයේ නිරත වූහ .


ඡයාරූප: අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූ​ප නරඹන්​න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...