නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි වැඩකටයුතු සිදුකරගෙන යන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.

“අපි විශ්වාස කරනවා ගරු අධිකරණය ස්වාධීනව කටයුතු කරයි කියලා. ඒ තුළ අපි විශ්වාස කරනවා ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාට නොබෝ දිනකින් ඇප ලැබෙයි කියලා”

“එතුමා සිරගත වෙලා හිටියාට අපි ඔක්කොම එකතුවෙලා අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ අපේ තියෙනවා. අපි ඒ අනුව ඉදිරි වැඩකටයුතු කරන් යනවා. නායකයෙක් නෑ කියලා නෑ. එතුමා ඉන්නවා නායකත්වයේ. අපි එතුමාගේ උපදෙස් පරිදි අපි ඉදිරි වැඩකටයුතු එතුමාගේ උපදෙස් පරිදි කරන් යනවා”

ප්‍රසන්න රණවීර හිටපු රාජ්‍ය අමාත්‍යවරය මේ බව පැවසුවේ පෙරේදා (25) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...