ගැටළු ගැන විමසීමට සහ දැනුම් දීමට ලිට්‍රෝ ගෑස් වෙතින් ක්ෂණික ඇමතුම් අංකයක්

Date:

ගෑස් සම්බන්ධයෙන් ජනතාවට මතුවන ගැටළු සම්බන්ධයෙන් විමසීමට සහ ඒ පිළිබඳව සමාගම දැනුවත් කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නව ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. 

1311 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගිකයින්ට මෙසේ සිය ගැටළු සම්බන්ධයෙන් සමාගම ඇමතිය හැකි බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...