දඹුල්ලෙන් LPL ගහන්නේ නෑ – රෝහිත රාජපක්ෂ

මෙවර LPL ක්‍රිකට් තරගාවලියේදී තමන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන බවට පළවන වාර්තා අසත්‍ය බව රෝහිත රාජපක්ෂ මහතා පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ නෙත් එෆ්. එම්. ගුවන් විදුලි සේවය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි. 

තමන් දඹුල්ල ජයන්ට්ස් ක්‍රීඩා කණ්ඩායමේ තේමා ගීතය නිර්මාණය කිරීමේ කටයුතු වලට සම්බන්ධ වී සිටින අතර ඊට අදාළ රූප රචනා කටයුතු ඊයේ සිදුකළ බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...