*
Friday, May 3, 2024
spot_img

Latest Posts

සජබ e කොළම

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW : හොරකමට එරෙහිව නැගීසිටි කෙනා ඉවත් කොට ප්‍රසිද්ධියේ  හොරු රැකපු පළමු අවස්ථාව ලෙස ඇතැම් නායකයන් හා ක්‍රිකට් අර්බුදය ඉතිහාසගත වෙනවා – වි: නායක සජිත් කියයි

?පාස්කු පුහාරය ට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ හා එය වැළකීමට ක්‍රියා නොකල කිසිවෙකුට සජබ සමාවක් නෑ. අප ඉන්නේ කාදිනල් හිමි රදගුරු සමිමේලනය හා කතෝලික ජනතාව සමගයි – සජිත්.

?ලර්න් ඒෂියා සංඝණනය අනුව ලංකාවේ දුප්පතුන් ලක්ෂ 30 සිට 70 ට වැඩිවීම ඉතා බරපතල තත්වයක් – සජිත්.

?රාජ්‍ය බැංකු වලින් ණය අරන් පොලු තැබූ ඉහළම 10 දෙනා කවුද. ණය මුදල හා පොලීය කොපමනදැයි රටට එළි කරන්න – සජිත්.

?ICC  ක්‍රිකට් සභාපති ලංකාවට ආවාම ක්‍රිකට් දූෂණ නැති කරන්න මුළු පාර්ලිමේන්තුවම එක්වූ හැටි හා ක්‍රිකට් එක තුළ සිදුවන ගසාකෑම පැහැදිලි කරන අවස්ථාවක් ලබා ගැනීම මුළු පාර්ලිමේන්තුවෙිම වගකීමයි – සජිත්.

?දේශපාලන ගිණියම මැදත් සජිත් හා ජලනි ස්මාර්ට් පංති කාමර බෙදීමේ අර්ධ ශතනය වාර්තා කරයි. 50 වැන්න අවිස්සාවේල්ල කඩුගොඩ කනිෂ්ටය ට.

?ඉන්දියානු ආර්ථිකය ගොඩ දැමූ මොන්ටෙක් සිං හා සජිත් අතර හමුවක්. ලංකාව ගොඩදාන හැටි ගැන පළල් සංවාදයක්.

?සජිත් හා රංජිත් සජබ ඉහළ තනතුරු වල කටයුතු කිරීම වළකාලන්නට අතුරු තහනම් නියෝග ගන්නට හැදූ ඩයනාගේ උත්සාහය උසාවිය ප්‍රතික්ෂේප කරයි.

?රොෂාන්, දයාසිරි ඇතුළු විශාල පිරිසක් සජබට එන බවට තිස්ස අත්තනායක ගෙන් වක්‍ර හෙළිදරව්වක්.

?වැට් බද්දෙන් ළදරුවා සිට මහල්ලා දක්වා වසරකට රු 30,000 ක් ගසාකන්න ආණ්ඩුව හදනවා – පාඨලී.

?රු බිලි 700 ක් රාජ්‍ය බැංකු වලට පොලු තියපු අය මැති ඇමතිලා ලෙස ඉන්නවා. ලැයිස්තුව ඉල්ලුවා තාම ලැබිල නෑ. ලැබුණම රෙදි ගැලවෙිවි – පාඨලී.

?රට බංකොලොත් කල අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස හඬ නගන සජිත් ජනතා ප්‍රශ්න අහන එක නවතන්න පාර්ලිමේන්තුව තහනම් කරන යටි වැඩක් යනවා. කතානායකත් හවුල් – සජබ කියයි.

? ක්‍රිකට් දූෂණ ගැන පාර්ලිමේන්තුවේ 222 ක් හා රටේ ජනතාව විරෝධය  පාද්දී ජවිපෙ විතරක් ඊට එකඟ නැත්තේ සල්ලි වලට ද වෙනත් ඩීල් එකකටද – අශෝක් අබේ ප්‍රශ්න කරයි.

? ප්‍රවාහන හා මහාමාර්ග එකේ රු බිලි 354 ක මුදලින් 85% ක් මාර්ග හදන්න වෙන් කරලා.හොරකමට පදනමයි ඒ දාල තියෙන්නෙ. ප්‍රවාහනය දියුණු කරන්න මෙයාලට ඕන නෑ – ඉරාන්.

? රට වැනසූ සාර්ල රාජපක්ෂලායි. එතන හිටපූ රස්පුටින්ලා ජයසුන්දරලා කබ්රාල් ලායි – පාඨලී

?රාජපක්ෂල අද හැම් බේකන් ලොකු කේක් කෑවට එයාල රටට කල විපත නිසා ජනතාවට බොන්න හුනුසහල් කැඳවත් නෑ- පාඨලී.

?ව්‍යවස්ථාවෙ 12 /1 අනුව දැන් රාජපක්ෂලාට පාර්ලිමේන්තුවෙ ඉන්නත් රජයේ වරප්‍රසාද ලබන්නත් බෑ. පවුල් ලක්ෂ 70 ක් අනාථ කරල දසලක්ෂයකගෙ රැකියා නැති කරල පාරට දාපු සාපය එයාලට වැදුනේ – පාඨලී.

?විදුලිය හා බලංශක්තිය මිල අධික රටවලට ආයෝජන එන්නෙ නෑ. කලාපයේ මිල අධිකම රට ලංකාවයි – චන්දිම වීරක්කොඩි.

?සාමාන්‍ය විරෝධයක් දැකිවූ මට මාසයක් පාර්ලිමේන්තුව තහනම් කරලා විපක්ෂ නායකගේ කතාව බලෙන් උදුරගෙන බරපතල වරදක් කල ආණ්ඩුවේ කෙනාට සති දෙකයි. පක්ෂග්‍රාහී බව එතනින්ම පේනවා – මාන්නප්පෙරුම.

?කොළඔ ගෙවල් 50,000 ක ඔප්පු දෙනවා කීමම බොරුවක්. ගෙවල් තියෙන්නේ 14,712 යි – මරික්කාර්.

? ක්‍රීඩා පනත මත ඇමතිගේ බලතල අභිභවා අතුරු පාලන ඇති කරන්න කැබිනට් එකෙන් අවසර ගතයුතු බවට සම්මත කරන්න කැබිනට් එකට අයිකියක් නෑ – අර්ල් ගුණසේකර කියයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan