ගෑස් මිල ගැන නවතම නිවේදනය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ (LNW):

2024 දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බව සඳහන් කරමින් එම සමාගම නිවේදනයක් නිකුත්කර තිබේ.

එම සමාගම පවසන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...