*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

නව පත්වීම දෙකක්! වෛද්‍ය සැපයීම් අංශයේ වෙනසක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෛද්‍ය සැපයීම් අංශය සඳහා නව වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ වැඩබලන අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති අතර, අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම් සිදුකර ඇති බව, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පත් කර තිබේ.

වෛද්‍ය දේදුනු ඩයස් මහතා වෛද්‍ය සැපයුම් අංශයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan