ලන්ඩන් කවි සරණිය ”ලන්ඩන් කවි” ලෙස කොළඹදී දොරට වඩියි!

අනුර හෑගොඩ මහතාගේ සංස්කරණයෙන් යුතු ”ලන්ඩන් කවි” ලන්ඩන් කවි සරණිය එළිදැක්වීම පසුගිය 02 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවිය.

මෙම අවස්ථාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර එහි ප්‍රධාන දෙසුම මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සිදුකරන ලදී.

මෙම ලන්ඩන් කවි සරණිය ආරම්භ කෙරෙන්නේ 2003 වසරේදීය.

2021 වසරේදීයි www.lodonkavi.com ලෙස මෙම කවි සරණිය සයිබර් අවකාශය වෙත පැමිණෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...