*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

පස්වරුවේ 17 න් පහළ බාලක දෙවන වටයේ තරග ඇරඹේ!

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ජාතික බැඩ්මින්ටන් සූරතාවලියේ 71 වැන්න අද ආරම්භ විය.වෙළද සේවා බැඩිමින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණය,ශ්‍රී ලංකා බැඩිමින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ ඩී.එස්.සේනානයක විද්‍යාලීය බැඩිමින්ටන් ක්‍රීඩාංගණය පාදක කර ගනිමින් පැවත්වෙන මේ තරගාවලියේ සමාරම්භය අද උදෑසන සිඳු වුණේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපති රොහාන් ද සිල්වාගේ මූලිකත්වයෙන්ය.


තරගාවලිය ආරම්භ කරමින් අවුරුදු 17 න් පහළ සහ 13 න් පහළ තරග අංශවල තරග පැවත්වීමට වැඩි අවධානයක් දී තිබුණ අතර තරගාවලියට ඉල්ලුම්පත් යොමු කළ ඇතැම් තරගකරුවන්ගේ අඩුවක් දකින්නට ලැබුණ අතර ඒ නිසා පෙරවරු කාලයේදි තරගාවලියේ අවුරුදු 17 න් පහළ බාලක තරග නිමා කර පස්වරුවේ එහි දෙවන වටය ආරම්භ කරන තත්ත්වයට ඉදිරියට යන්නට හැකි විය.අවුරදු 13 න් පහළ බාලක බාලිකා මෙන්ම අවුරුදු 17 න් පහළ බාලිකා කරග ද අද පස්වරුවේ ද ක්‍රියාත්මකය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan