උඩරට දුම්රිය මාර්ගය ගොඩදාන්න දැඩි වෑයමක! (PHOTOS)

Date:

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්වය නිසා වැඩිම හානියක් සිවූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත යන දුම්රිය ස්ථානවල පමණක් දුම්රිය සෙට් 12 ක් සිර වී තිබේ.

අඹේපුස්ස – අලව්ව දුම්රිය ස්ථාන අතර සම්පූරණයෙන්ම ගලාවාගෙන ගොස් තිබූ, බුජ්ගමුව පාලම හා යත්තල්ගොඩ පස් කඩා වැටී තිබූ ස්ථාන හැකි ඉක්මණින් යතාවත් කිරීම පැය 24 පුරා සිදු කෙරේ.

මෙමගින් සිරවී ඇති දුම්රිය ධාවනයට එක් කිරීමට හැකි වනු ඇත.

මේ කර්තව්‍යය දුම්රිය දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ අංශ, යුද හමුදාව ඇතුළු පාර්ශව රැසක දිවා රෑ නොබලා වෙහෙසෙමින් පසුවෙයි.

කාලගුණය නිසා ධාවනය කිරීමට නොහැකිව දුම්රිය ස්ථානවල නවත්වා ඇති දුම්රියන් පිලිබඳ වාර්තාව

රඹුක්කන

  1. 1531-S-11 Double set
  2. 1537- S -8 Double set
  3. 1512-Single power set
  4. 1527- Single power set
  5. 1518-Single power set

පොල්ගහවෙල

  1. 1507-Single power set
  2. 1526-S-10 Double set
  3. 1535-Indian coaches with engine
  4. 1528 -Single power set

ගනේවත්ත

  1. 4856-S-10 Double set

කුරුණෑගල

11.4089-Indian coaches with engine
12.4859-S-11 Single

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05 , කොළඹ LNW : පානදුර ප්‍රදේශයේ...

විපක්ෂයේ ඉන්න පිස්සෝ ටිකක් බිල්ලෝ මවන්න හදනවා.ඒවාට අහුවෙන්න එපා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විපක්ෂයේ සිටින පිස්සන් කණ්ඩායමක්...

අපට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා, නමුත් අපි ඇද වැටී නැහැ

කොළඹ LNW:දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ...

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...