UNDP දෑත් මෙරට විපතට පත්වූවන් දෙසට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW :

මෙරට සිදුවූ ස්වාභාවික ව්‍යසනයත් සමඟ විපතට පත්වූවන්ට සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ද ඉදිරිපත්ව තිබෙන බව වාර්තා වේ.

ගංවතුර සඳහා සහනාධාර මෙන්ම බලපෑමට ලක්වූවන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා දායකවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඉදිරිපත්ව සිටී.

තවද, 2022 / 2023 කොරෝනා සමයේ ද යළි ගොඩනැගීමේ කටයුතුවලට ද ඇමෙරිකා ඩොලර් මිලියන 6කට අධික මුදලක් ලබාදුන් බව ඔවුන් සිහිපත් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිවේදනය කරන්නේ, මෙම ආපදාවේදී ද ශ්‍රී ලංකාවට පහසුකම් සළසන බවයි.

ඒ අනුව ක්ෂණික ජීවනෝපාය සහන ,ප්‍රජා පිරිසිදු කිරීම් සදහා මුදල් , බලපෑමට ලක්වූ ප්‍ර දේශවල ව්‍යවසායකයින් සඳහා ප්‍රධාන , වෙළදපලවල් සහ කෘෂිකාර්මික වත්කම් ප්‍රතිසංස්කරණය ආදිය සදහායි.

මෙම සියලුම මැදිහත්වීම් ශ්‍රී ලංකා රජයේ සම්බන්ධීකරණ යාන්ත්‍රණ සමග එක්ව සිදුකරන බවයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...