ගාස්තු වැඩි කළ යුතුමයි. නැත්නම් පැය හතක් අටක් අඳුරේ ඉන්න වෙයි – ඇමති කංචන

Date:

ලබන ජනවාරි මාසයේදී අනිවාර්යයෙන්ම විදුලි ගාස්තු වැඩිකිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එසේ ගාස්තු වැඩි නොකරන්නේ නම් දිනකට පැය හතක් – අටක් වැනි කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව, ලබන වසරේ විදුලි බිල වැඩිකිරීමට හෝ අඳුරේ සිටින්නට හුරුවීමට හෝ සිදුවනු ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!