සියලුම භාණ්ඩවලට VAT බදු. විවාදය ඉරිදා

තමන්ට දැනගන්නට ලැබී ඇති පරිදි සියලුම භාණ්ඩවලින් වැට් බදු අයකරගැනීමට නියමිත බව සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

“වැට් තීරණය කරන්නේ මුදල් අමාත්‍යාංශය. මෙතෙක් වැට් නැති භාණ්ඩවලටත් වැට් වැටෙනවා. ඉරිදා මේ ගැන විවාදය තියෙනවා. එතනදි මේ ගැන සැක හැර දැනගන්න පුළුවන්. මට දැනගන්න තියෙන විදිහට නම් වැට් බද්ද සියලුම භාණ්ඩවලට අය කෙරෙනවා. ඒ අය කියන විදියට. නමුත් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ සඳහා ඒ බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළා”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...