රාජකාරි ගිනි අවියෙන් සියදිවි නසා ගත් උප පොලිස් පරීක්ෂක!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි. පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ තම රාජකාරියේ නිරතව සිටි බවද වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසූවේ, මෙම වෙඩි තබා ගැනීම අද (06) උදෑසන 6.30ත් 7ත් අතර මෙය සිදුව ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...