*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ලයනල් බෝපගේ ප්‍රත්‍යාවලෝකනය – Lionel Bopage Retrospection අද

1944 සැප්තැම්බර් 6 වැනි දින උපන් ලයනල් බෝපගේ ළඟදී ම ඔක්ටජෙනේර හෙවත් අසූ-වියැත්තන්ගේ සංගමයට එකතු වේ.

තම ජීවිතයෙන් අඩක් පමණ වමට සහ ජවිපෙ අරමුණ වෙනුවෙන් කැප කිරීමෙන් පසු ලයනල් දැන් ඉතිරි භාගය තම දේශපාලන විශ්වාසයන් පුළුල්, ඇතුළත් සහ ප්‍රජාතන්ත්‍රවාදී තලයක ඉදිරියට ගෙන යමින් සිටියි.

2011 දී මයිකල් කොලින් කුක් විසින් රචිත The Lionel Bopage Story නමැති චරිතාපදානයේ සහ 2019 දී උදන් ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය කළ Dwandha – a Tale of Two Rebels වාර්තා චිත්‍රපටයේ ලයනල්ගේ ජීවිතය සහ දායකත්වය ගැන විස්තර කෙරිණ.

2023 දෙසැම්බර් 9 වැනි දින සවස 4.00 ට මෙල්බර්න් හිදී පැවැත්වෙන ලයනල් බෝපගේ ප්‍රත්‍යාවර්තන සංවාදයේ දී, Dwandha – a Tale of Two Rebels චිත්‍රපටය තිරගත කරන අතර ම එය සැමට බලා ගත හැකි වන පරිදි අන්තර්ජාලයට ද මුදා හැරෙනු ඇත.

මෙම අවස්ථාවේ දී, ආචාර්ය චන්න වික්‍රමසේකර, සිති මරික්කාර් හා එල් මුරුගපූපති, ලයනල් බෝපගේගේ දශක කිහිපයක ක්‍රියාකාරිවය ගැන අදහස් දක්වන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සමඟ ලයනල් ද පුද්ගලිකව එම සංවාද මණ්ඩපයට එක්වනු ඇත.

මෙම උත්සවය Mount St Neighbourhood House 6 Mount St, Glen Waverley VIC 3150 හි සවස 4.00 සිට 6.00 දක්වා පැවැත්වෙන අතර, එය Zoom, YouTube සහ Facebook වෙතින් සජීවී ව පහත ලින්කු හරහා විකාශනය කෙරෙණු ඇත.

https://us02web.zoom.us/j/82328630540?pwd=dThkcXArVVZnRk1VeUdDUTJpbG4zUT09

Meeting ID: 823 2863 0540 and Passcode: 686431

Livestream sessions:

Facebook link: https://www.facebook.com/lionel.bopage

YouTube link: https://www.youtube.com/watch?v=AZXXLKZc6AU

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan