විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට නව තනතුරක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලබාගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොලිවුඩ් අධ්‍යක්ෂක නළු රොබ් රේනර් සහ බිරිඳ ලොස් ඇන්ජලීස් හි නිවසේදී මියගිහින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හොලිවුඩ් අධ්‍යක්ෂක-නළු රොබ්...

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...