*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජනපති සටන අත්නොහරින පුටින්!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ජනාධිපතිවරණයට රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් 05වැනි වරටත් ඉදිරිපත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ , 71 හැවිරිදි ජනාධිපති පුටින්, 2024 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන බව නිවේදනය කළේ යුක්‍රේනයට එරෙහිව සටන් වදින සිය හමුදා සොල්දාදුවන් සදහා ඊයේ පැවැති සම්මාන උත්සවයකදී බවයි.

ඔහු රුසියානු ජනාධිපති ධුරයට පත්ව වසර 08ක අග්‍රාමාත්‍ය නිල ධුර කාලයක් සමගින් මේ දක්වා වසර 24ක කාලයක් රුසියාවේ නායකත්වය හොඹවන ජනාධිපති පුටින්, ජෝසෆ් ස්ටාලින්ට පසුව දීර්ඝතම කාලයක් රුසියාව පාලනය කරන නායකයා ලෙසට වාර්තා අතරට එක්වෙයි.

ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ, 2024 රුසියානු ජානාධිපතිවරණය ලබන වසරේ මාර්තු 15 සහ 17 අතර දිනක පැවැත්වෙනු ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan