*
Friday, May 3, 2024
spot_img

Latest Posts

නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනයට කැබිනට් අනුමැතිය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඕස්ට්‍රේලියාවේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීම සඳහා වන බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත..

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ඒ අනුව ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපෘතිය සමග ගිවිසුම්ගත වීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

මෙගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් වන මෙය අමෙරිකානු ඩොලර් මිලියන 1727ක ඍජු විදේශ ආයෝජන මගින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පුනකරී වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කරන බව කංචන විජේසේකර අමාත්‍යවරයා කියා සිටී.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan