පරණ විදිහට තිබ්බොත් තමා නැත්නම් තව මාස හයක්වත් ජන්දේ කල් යයි! (VIDEO)

Date:

සීමා නිර්ණය අනුව ලබන පෙබරවාරි 28 වැනිදා වන විට පළාත් පාලන ආයතනවල දැනට සිටින මන්ත්‍රීවරු අටදහස් ගණන පන්දහස් දෙසීයක් පමණ දක්වා අඩුකර ගැනීමට හැකි වනු ඇති අතර පනතේ විධි විධාන අනුව ඉන් අනතුරුව සමාලෝචන කටයුතු පවතින බවත් ඒ අනුව තව හය මාසයකට වඩා ජන්දය කල් යනු ඇති බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිසමට වඩා ඉහලින් ඇත්තේ පාර්ලිමේන්තුව සහ උපරිමාධිකරණය පමණක් වන අතර ජන්දය පැවැත්වීමේ අයිතිය මැතිවරණ කොමිසම සතුව පවතින බවයි දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ.

මේ අතර එළඹෙන 20 වැනි දින සියලුම දේශපාලන පක්ෂ මෙන්ම නිරීක්ෂණ කණ්ඩායම් ඇතුළු පිරිස් වල සහභාගීත්වයෙන් සීමා නිර්ණය ගැන සාකච්ජාවක් පැවැත්වෙන බවද දේශප්‍රිය මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...