ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සක්‍රීය කරන්න – සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

කොළඹ LNW:අඩාල වී ඇති ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ලක්ෂ 10කට වැඩි ගොවියන් පිරිසක් වී ගොවිතැනේ නියැලුනද ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප ක්‍රියාත්මක වීම අකර්මන්‍ය වී තිබෙන බවයි විපක්ෂ නායකයා පැවසුවේ.

ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේද ගොවියන් වෙනුවෙන් ඉන්දියාවේ, බ්‍රසීලයේ දකුණු කොරියාව වැනි රටවල ක්‍රියත්මක බවද ඔහු සඳහන් කරන ලදී.

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේද ගැන ඇතුළත් බැවින් එය ක්‍රියාත්මක කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...