Friday, March 31, 2023
spot_img

Latest Posts

විදුලි කප්පාදුව අනිවාර්යයි – කළුවර ජූලිය කළුවර මාර්තුව දක්වා ඉස්සර වෙන්න පුළුවන් (VIDEO)

මේ වන විට පවතින තත්ත්වය අනුව ලබන වසරේ කළුවර ජූලිය කළුවර මාර්තු,අප්‍රේල් දක්වා ඉස්සර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ විදුලි කප්පාදුව අනිවාර්යෙයන් සිදුවන අතර පවතින තත්ත්වය වළක්වා ගැනීමට නම් ගල් අඟුරු නැව් 24ක් වත් පැමිණිය යුතු වන බවයි.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.