පලස්තීන නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධයක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW:පලස්තීනයේ ජන සංහාරය වහා නතර කරන ලෙස බලකරමින් අද (20) කොල්ලුපිටියේ පිහිටි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල විරෝධතාවක් පැවැත්විය.

පලස්තීන නිදහස් ව්‍යාපාරය සහ එක්සත් කම්කරු සම්මේලනය විසින් එය සංවිධානය කර තිබුණි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මාරාන්තිකයි,මැද පෙරදිග ඊශ්‍රායල-ඇමරිකානු ආක්‍රමණය අවසන් කරනු,ඇමරිකා එක්සත් ජනපදය ළමා ඝාතකයින්ට ආයුධ සැපයීම නවත්වනු යන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරන ආකාරය එහිදී දැකගත හැකිවිය.

පලස්තීන ජන සංහාරය නැවැත්වීමට සහ භූමිය අත්පත්කරගැනීම අවසන් කිරීමට බලකරන ගෝලීය විරෝධයට එක්වන ලෙසයි විරෝධතාකරුවන් එහිදී සමස්ත ප්‍රජාවට අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/700/Free%20Palestine%20Protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...