සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 44 වැනි බස් රථය මහරගම මධ්‍ය මහා විද්‍යාලයට (Photos)

Date:

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 44 වන බස් රථය මහරගම මධ්‍ය මහා විද්‍යාලයට ඊයේ (19) පරිත්‍යාග කෙරිණි.

ඒ අනුව රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් එම විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත ලබාදෙන ලදී.

සක්වල වැඩසටහන යටතේ මෙතෙක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සඳහා පරිත්‍යාග කර ඇති බස් රථවල වටිනාකම රුපියල් ලක්ෂ 2000 ඉක්මවා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...