රජ තුන්කට්ටුව නැවතත් මහගෙදරට. 43 වැනි බලකාය අද සිට 40 වැනි බලකාය වෙයි ?

Date:

චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වැනි සේනාංකයෙහි ප්‍රබලතම අණදෙන නිලධාරීන් තිදෙනෙකු වූ ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න සහ රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් අද (20) දිනයේදී නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිත බව වාර්තා වේ.

ඔවුන් තිදෙනා අද එජාප මූලස්ථානය වන සිරිකොතට පැමිණෙන බවයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව කවුරුන් මොනවා කීවත් අවසානයෙහි මේ රටේ විප්ලවය කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ශිරාල්, මෛත්‍රී, රජිත් තුන් කට්ටුව විසින් පිළිගෙන ඇති බවක් පෙනේ.

එසේම මේ තිදෙනාගේ අහිමි වීම හේතුවෙන් අද සිට 43 වැනි සේනාංකය 40 වැනි සේනාංකය බවට පත්වෙනවා විය යුතුය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...