*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රනිල් වෙනුවෙන් වජිරගේ සැලැස්ම!

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජන්ද ලක්ෂ සීයක් ලබාගෙන නැවත ජනාධිපතිධූරයට පත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ සඳහා සෑම නිවසකින්ම ඔහුට ජන්දයක් භාවිතා කරන තැනට රට ගමන් කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එළඹෙන වසරේ දී මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවත් විදේශ වුවමනාවන් අනුව ලංකාව කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය ආකාරයේ මැතිවරණවලට ඉඩ නොදී ජනතා ගැටලු විසඳිය යුතු බවත් ඔහු කියාසිටියි.

මුලින් පැවතිය යුත්තේ කුමන මැතිවරණද යන්න තීරණය කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති හෙයින් රටක ස්ථාවරත්වය තිබෙන විට ජනාධිපතිවරයාට ඒ සඳහා සුදුසු අවස්ථාව තෝරාගැනීමට ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී තිබෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan