මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් බරපතල හානියට පත් මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කඩිනමින් සිදුකරමින් පවති.

කිලෝමීටර් 28ක දුරකින් යුක්ත එම මාර්ගයේ ස්ථාන 71ක් ආපදාවට ලක්වී ඇති අතර ඉන් ස්ථාන 30ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමේ මේ වන විට සිදුකරමින් පවතී.

බරපතල හානි වූ ස්ථාන 10ක් පමණ පවතින අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලම් හා ඉංජිනේරු අංශය සහ මාර්ග හා කර්මාන්ත අංශයේ කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුකරමින් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...