Friday, March 31, 2023
spot_img

Latest Posts

කෘෂිකර්ම ලේකම් තනතුර යළිත් වෙනස් වෙයි – ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුෂ පැල්පිට

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තනතුර හදිසියේ යළිත් වෙනස් කර තිබෙනවා. නව ලේකම්වරයා ලෙස පත්කර තිබෙන්නේ ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතායි.

මහාචාර්ය උදිත් ජයසිංහ මහතා කෘෂිකර්ම ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ඔහු ඉන් ඉවත් කර තිබෙන්නේ කුමන හේතුවක් මතද යන්න අනාවරණය වී නොමැත.

මේ අතර අනුෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම නව පත් කිරීම් සිදුකර තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.