Thursday, September 29, 2022
spot_img
spot_img

Latest Posts

ජවිපෙ සමග සන්ධානගතවීමට සූදානම් – ශ්‍රීලනිප ලේකම්

සියලු වාමාංශික බලවේග එකතු වී ශක්තිමත් බලවේගයක් ලෙස කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ සමග වුවද සන්ධානගත වීමේ හැකියාවක් තිබෙන බවත්, ඉදිරියේදී එවැනි සන්ධානයක් බිහිවිය හැකි බවත් ශ්‍රීලනිප ලේකම්වරයා සඳහන් කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.