Wednesday, December 6, 2023
spot_img

Latest Posts

ප්‍රදීප් ගුණරත්නගේ “තාත්තා” නවකතාව ජනගත කිරීම දෙසැම්බර් 24

ජනප්‍රිය, තරුණ කවියෙකු සහ ලේඛකයෙකු වන ප්‍රදීප් ගුණරත්නගේ “තාත්තා” නවකතාව ජනගත කිරීම 2021 දෙසැම්බර් මස 24 වන දින සවස 03.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.

එදින දිලීප ජයකොඩි, සුජාතා මැණිකේ ඉහළගෙදර සහ සුහර්ෂිණී ධර්මරත්න විසින් ආරාධිත දේශන පවත්වනු ලබන අතර ධනුක මනුජය හේරත් විසින් වැඩසටහන මෙහෙයවනු ඇත.

SM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.