පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

Date:

පවතින පොලිස් ආඥා පනතේ අඩුපාඩු හඳුනාගෙන එය වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (23) අධිකරණ අමාත්‍යාංශයේදී පැවත්වී තිබේ.

ඒ, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙනි.

පොලිස් ආඥා පනතෙහි අඩුපාඩු හඳුනාගැනීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටු තුනක් පත්කර ඇති අතර එම කමිටු ලබාදෙන නිර්දේශ සහ 2017 වසරේදී පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා සකස් කළ කෙටුම්පත ද සැලකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...