අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW :

අද (24) සිට රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණ බව සඳහන් වේ.

ඒ සඳහා අදාළ ආයතන සමග ගිවිසුම්ගතවීම සිදු කෙරුණ අතර, සුරාබදු කොමසාරිස්  ජනරාල්වරයා සඳහන් කළේ, මේ වසරේ  රජය මගින් ලබාදී තිබූ රුපියල් බිලියන 242 ක ආදායම් ඉලක්කය වෙත ලගාවෙමින් පවතින බවයි.

සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන බොහෝ පිරිසකට අනවශ්‍ය ලිපිද්‍රව්‍යවලින් බැහැරව කටයුතු කිරීමට පහසුකම් සැපයෙන බව  මෙහිදී වැඩදුරටත් අනාවරණය විය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැහැදි කළේ, ඉදිරි අවුරුදු දෙකක කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවට අහිමි වූ ආදායම් ලබාගැනීමට මෙම ඩිජිටල් කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ හැකියාව ලැබන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...