Sunday, September 25, 2022
spot_img
spot_img

Latest Posts

පී.බී. ජයසුන්දර මේ මොහොතේ සිටිය යුතුම අත්‍යවශ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් – පතිරණ

ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා යනු ආණ්ඩුවට මේ මොහොතේ සිටිය යුතුම අත්‍යවශ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

සබැඳි පුවත් –

ආණ්ඩුවට හොඳම නත්තල් තෑග්ගක්. පී.බී. ඉල්ලා අස්වීමේ ලියුම බාරදෙයි ?

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.