දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වැඩවර්ජනය පිළිබඳ දැඩි තීන්දුවේ වෙනසක් …

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවාවලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ගෙන තිබුණු තීරණය හෙට (27) උදෑසන 10.00 දක්වා කල්දමා තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ හෙට උදෑසන දුම්රිය පාලනාධිකාරිය සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි.

එම සාකච්ඡාවේදී තම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් සියලු සේවාවන්ගෙන් ඉවත් වෙමින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...