අළුබඳුන අත්හිටුවයිද ? – එංගලන්ත කණ්ඩායමේ සහායකයන් 04 කට කොවිඩ්

Date:

ඕස්ට්‍රේලියා – එංගලන්ත වාර්ෂික අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය මේ වනවිට මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. අද තරගයේ දෙවැනි දිනයයි.

දෙවැනි දිනයේ තරගය ආරම්භවීමට පෙර එංගලන්ත කණ්ඩායමේ කාර්ය මණ්ඩල සහායකයන් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇති බව තහවුරු කරනෙ තිබෙනවා. කෙසේ නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැත.

මෙම තත්වය හේතුවෙන් තරගාවලියේ ඉතිරි තරග දෙක අවදානමට ලක්ව ඇති අතර එම තරග දෙක අත්හිටුවිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. කෙසේ නමුත් තරගාවලිය අත්හිටුවීම සඳහා මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...