වාණිජ්‍ය බැංකු දැවැන්ත අනතුරක – බිලියන 455 ක හිගයක්

Date:

මෙරට වාණිජ්‍ය බැංකුවල රුපියල් බිලියන 455 ක හිගයක් ඇතිව තිබෙන බව මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසනවා.

විජේවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ පොලී අනුපාත සහ විනිමය අනුපාත කෘත්‍රිම ලෙස පාලනය කිරීම හේතුවෙන් මෙවැනි අර්බුදකාරී තත්වයක් මතුව ඇති බවයි.

වාණිජ්‍ය බැංකු කඩා වැඩීමට ඉඩ නොතබා කඩිනමින් මහබැංකුව බැංකු පද්ධතියට අරමුදල් සැපයිය යුතු බවද ඔහු අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...