අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල මහතා  පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .

වැඩිදුරටත් ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ, සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරුන් පත් කර ඇති බවයි.

2024 ජනවාරි පළමුවනදා සිට මෙය ක්‍රියාත්මක වනු ඇත.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිට FCID හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ශ්‍රී ලංකාවට යූරියා පොහොර රැගෙන එන නෞකාවක් හෝර්මුස්වල අතරමංවෙලා…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යූරියා...

අද (06) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 06) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

දකුණු කොරියාවෙන් රුසියාවට ඉන්ධන ටොන් 176,000කට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: යුක්රේනයේ යුද්ධය...