*
Sunday, February 16, 2025
spot_img

Latest Posts

සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ආසියානු සංවර්ධන බැංකුවෙන්

චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 85 ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිතය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan