රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් එළියට – ITN සභාපති දැනටමත් ගෙදර ගිහින්

Date:

ස්වාධීන රූපවාහිනී ආයතනයේ සහ සැලසිනේ ආයතනයේ සභාපතිවරුන්ට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙම දැනුම්දීම සිදු කරන විටත් ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති සුදත් රෝහණ මහතා සභාපති තනතුරින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබෙනවා.

සැලසිනේ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අමිල මුරේමඩ මහතායි.

මේ අතර තවත් රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක ඉහළ පුටු කිහිපයක් සංශෝධනය වීමට නියමිත බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...

හොලිවුඩ් අධ්‍යක්ෂක නළු රොබ් රේනර් සහ බිරිඳ ලොස් ඇන්ජලීස් හි නිවසේදී මියගිහින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හොලිවුඩ් අධ්‍යක්ෂක-නළු රොබ්...

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...