සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලයක්, උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ,
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇