නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් !

Date:

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඊසාන දිගට වන්නට කිලෝමීටර් 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.3 ක අගයක් වශයෙන් වාර්තා වූ බවයි එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙයින් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් මතුව නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...