සෝදිසි මෙහෙයුමකදී බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් හමු වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW:

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිළධාරින් විසින් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තවත් දුරකතන උපාංග කිහිපයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී ආවරණ ඉවත් කරන ලද දුරකතන චාජර් දෙකක්, හෑන්ඩ් ෆ්‍රී එකක් සහ ඩේටා කේබලයක් හමුවී ඇති අතර, පසුගිය දිනවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදීද එවැනිම ආකාරයේ උපකරණ රැසක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...