තවත් රුපියල් මිලියන 200 ක මුදල් අච්චු ගසයි

ඉකුත් 29 වැනිදා රුපියල් මිලියන 202 ක් වටිනා මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙනවා. මෙය පසුගිය ඔක්තෝබර් 14 වැනිදායින් පසු මුදල් මුද්‍රණය කළ පළමු අවස්ථාවයි.

මෙම බිලියන 202 ද සමගින් 2021 වසරේ මුද්‍රණය කළ සමස්ත මුදල් නෝට්ටුවල වටිනාකම රුපියල් බිලියන 825 කි.

දිගින් දිගටම මුදල් මුද්‍රණය කිරීම හමුවේ රුපියලේ වටිනාකම වේගයෙන් පහළ බසිමින් තිබෙන බවට විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙන්ම ආර්ථික විශේෂඥයන්ද චෝදනා කරනවා. කෙසේ නමුත් රට තුළ වියදම් පියවා ගැනීම සඳහා ආණ්ඩුවට ඉතිරි වී ඇති එකම විකල්පය මුදල් මුද්‍රණය කිරීමයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...