තවත් රුපියල් මිලියන 200 ක මුදල් අච්චු ගසයි

0
308

ඉකුත් 29 වැනිදා රුපියල් මිලියන 202 ක් වටිනා මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙනවා. මෙය පසුගිය ඔක්තෝබර් 14 වැනිදායින් පසු මුදල් මුද්‍රණය කළ පළමු අවස්ථාවයි.

මෙම බිලියන 202 ද සමගින් 2021 වසරේ මුද්‍රණය කළ සමස්ත මුදල් නෝට්ටුවල වටිනාකම රුපියල් බිලියන 825 කි.

දිගින් දිගටම මුදල් මුද්‍රණය කිරීම හමුවේ රුපියලේ වටිනාකම වේගයෙන් පහළ බසිමින් තිබෙන බවට විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙන්ම ආර්ථික විශේෂඥයන්ද චෝදනා කරනවා. කෙසේ නමුත් රට තුළ වියදම් පියවා ගැනීම සඳහා ආණ්ඩුවට ඉතිරි වී ඇති එකම විකල්පය මුදල් මුද්‍රණය කිරීමයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here