අද සිට දරුවන් සැහැල්ලුවෙන්, බෑගයේ බරත් අඩු වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04,, කොළඹ (LNW): අද (04) සිට ක්‍රියත්මක වන පරිදි පාසල් පොත් බෑගයේ බර අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත තුළ ක්‍රියත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී ඇති පරිදි පාසල් දරුවන්ගේ පොත් බෑගය බර වැඩිවීම නිසා සිසුන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධ සහ ශරීරික අපහසුතා ඇතිවීම මත එය ක්‍රියාත්මක කරන බවයි.

එම නිසා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දරුවන්ට පොත් රැගෙන ඒම පිළිබඳව උපදෙස් දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...