පොහොට්ටුවේ බැසිල් රෝහණ රාජපක්ෂ හෙට දිවයිනට!

කොළඹLNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හෙට (05) යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් පවසන්නේ හෙට පෙ.ව.07.30ට කටුනායක ගුවන් තොටුපොලෙන් ඔහු මෙරටට පැමිණෙන බවයි.

ඉදිරි මැතිවරණ සඳහා පක්ෂය සූදානම් කිරීමේ අරමුණින් රාජපක්ෂ මහතා යළි පැමිණෙන අතර පසුගිය දෙසැම්බර් 15 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සමුළුවෙන් පසුවයි ඔහු ඇමරිකාව බලා පිටත්ව ගියේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික කණ්ඩායම ඉතා උද්යෝගයෙන් පසුවෙන බව පෙනෙන්නට ඇති අතර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු යුහුසුළුව ආරම්භ කෙරෙනු ඇති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...